Sinhala ICT Glossary
පහත දැක්වෙන සිංහල තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන පාරිභාෂක වදන් මාලාව රාජ්‍ය භාෂා දෙපාර්ථමේන්තුවෙන් නිකුත් කරන ලද්දකි. මෙම වදන් මාලාවට අමතරව ICTA, කොළඹ හා මොරටුව විශ්ව විද්‍යාලද, පෞද්ගලික අංශයෙන්ද, අධ්‍යාපන අමාත්‍යංශයෙන්ද, ජාතික අධ්‍යාපන ආයතනයෙන්ද නිකුත් කරන ලද වදන් මාලා ලේඛනද පවතී. එක් එන වදන් මාලා බොහෝ දුරට සමාන වන අතර සමහර වදන් තරමක් වෙනස් ලෙස යොදාගනී. උසස් පෙළ තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන විභාග වදදලදී යොදා ගැනෙන වදන් 1000 ක් පමණ ඇති අතර, ඒවාද Bit, Bit Speed, Bit Pattern ආදී ලෙස සමහර වදන් නැවත නැවත භාවිතා වන නිසාත්, වරහන් තුල ඉංග්‍රීසි වචනය දෘඩකය (Hard Disk) ලෙස ලබාදෙන නිසාත් මතක තබාගත යුතු වචන ගණන සීමා සහිතය.
Download PDF - Access Online
No comments:
Post a Comment