Sunday, June 21, 2015
ශිල්ප සයුර ව්‍යාපෘතියට සහකාර ඒජන්ත වරුන් බඳවා ගැනීම
ශිල්ප සයුර ව්‍යාපෘතියට වසර 10 ක් පිරෙන මෙම වසරේදී e Learning සේවාවන් රැසක් සමාජයට හඳුන්වා දීමට සහකාර ඒජන්ත වරුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ. මේ තුලින් ඔබට අන්තර්ජාලයෙන් ආදයම් උපයාගන්නා අතරම සමාජ සේවයක් කිරීමටද අවස්ථාව සැලසේ. විස්තර සඳහා පහත යොමුවෙන් ඉල්ලුම් කරන්න. CLICK HERE
Saturday, June 20, 2015
Wednesday, May 20, 2015
Shilpa Sayura A/L ICT e Learning Tuition 2016 /2017 and 2015 Revision
ලංකාව පුරා A/L ICT ඉගන ගන්න අයට දැන් තියන ටියුෂන් ක්‍රමයට වඩා අති නවීන සාර්ථක E Learning ක්‍රමයට A/L ICT විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ශිල්ප සයුර A/L ICT E Learning පාඨමාලාවට බඳවා ගැනීම දැන් ඇරඹුණා. අදම අන්තර්ජාලයෙන් ඉල්ලුම් කරන්න.
APPLY HERE
Course Director
Niranjan Meegammana
ICT & Youth Development Professional
BCS (UK), HNDS (LK)
Adobe Lead Educator & Ashoka Fellow
APPLY HERE
Course Director
Niranjan Meegammana
ICT & Youth Development Professional
BCS (UK), HNDS (LK)
Adobe Lead Educator & Ashoka Fellow
Friday, August 22, 2014
YES FILM SCHOOL - Opening in Kandy this Octorber
http://www.yesfilmschool.com
මේක යෞවන සංවර්ධන ව්‍යාපෘතියක්.
අනිත් අයට දැනගන්න share කරන්න කාරුණික වන්න.
සැප් 6 Kandy KCC සම්මන්ත්‍රණයේදී වැඩි විස්තර.
Sri Lanka's Finest Film School is Opening in Kandy this October.
Please Share this exiting news with your friends who like to become film professionals.
මේක යෞවන සංවර්ධන ව්‍යාපෘතියක්.
අනිත් අයට දැනගන්න share කරන්න කාරුණික වන්න.
සැප් 6 Kandy KCC සම්මන්ත්‍රණයේදී වැඩි විස්තර.
Sri Lanka's Finest Film School is Opening in Kandy this October.
Please Share this exiting news with your friends who like to become film professionals.
Subscribe to:
Posts (Atom)

