මිනිසුන්ට පීඩා දැනෙන හැම විටකම අපි හැමෝටම ඒක එක විදියට දැනෙනවා කියා මට සිතේ. 2004 සුනාමිය දැනිච්ච පාර, එක දවසෙන් අපේම අච්චුවකින් හදපු Tsunami සහය ජාලය අපේ මුහුදුකර යාලුවන්ට උදව් කලා. තාම තියනවා.
2010 ජනාධිපතිවරණය ඉවර ඉන ගමන් නුවරට වැහැලා පොලොන්නරුව වාලච්චනේ මඩකලපු අම්පාර යටවෙච්ච එක වාර්ථා කරන්න වාහන වලට යන්න බැරි උනා, අධීවේගී තිබුනේ නෑනේ. කැමරාවයි, ලැප්ටෝප් එකකයි, ඩොංගලයයි , Java පෝන් එකයි, බැක් පැක් එකයි කොට කලිසමයි විතරයි. එන්න කිව්වේ යාලුවෙක් , කිසිම උදව්වක් නෑ කියලා. ඔරුවලින් පවා ගිහින් තොරතුරු දුන්න Web එක මේ.
http://childreninthefloods.blogspot.com/
සති දෙකක් නැගෙනහිර.
2015 ජනාධිපතිවරණයට කලින් වැස්ස පටන්ගත්තේ අනුරාධපුරෙන් සිද්ධි ගොඩක් එක්ක, පොලොන්නරුව, මාතලේ , මහිංයංගන යටවුනා, රටටම වැස්ස ඇවිත් මිනිස්සු අසරණ උනා, අපි ගංවතුර අස්සටම ගියා, Live Documentary හදලා සහන ලඟා කර දුන්නා.
මේ හැමතැනකදීම අපි අන්තරජාල තාක්ෂණය සහ ඩිගිටල් මාධ්‍යද සහ මානව සම්බන්ධතා මත Community Network ගොඩනගන්නේ බවට පත්උනා. ඒකත් අමුතුම හැකතන් එකක් තමයි. නිදි නෑ. කෑම තියෙනවා.
2016 මැයි නාය ගියේ එහා ගමේ, ලොකුම නාය ගියේ කිලෝ මීටර් ගණනක් එහා. හිතාගන්න බැරි උනා. මේ පාර ගෙදරම හිටිියා. එන්ඩත් එපා කීවා අනතුරුදායකයි කියලා. කඳුකරයම සැලුනා කියලත් කතාවක් ගියා. ගමක් යටවෙන්න පස් කණ්ඩියකින් නෙවේ කන්දක් කන්දක් උඩට වැටෙයිද හෙලවෙන්නේ නැතිව එක සීයා කෙනෙක් කිව්වා.
ඊට සතියකට කලින් මම නොකියා කීවා කාලගූණය හොඳ නෑ කියලා. අනුරාධත් ඒක දැන සිටි බව මම සිතනවා. මට වැඩියෙන්ම දැනුනේ කුඹුරේ හදපු අපේ කාබනික ඉඟුරු වගාව දවස් 2ක් වතුර යට. ඇල උතුරලා. ඔන්න නුවරට වැස්ස. කොළඹ යටවෙච්ච එක දන්නේ පස්සේ. වෙසක් කූඩු හැදුවෙත්, පන්සල් ගියෙත් නෑ. සහන Web ආපහු දැක්කාම මට හිතුනා අඩුවක් පුරවන්න.
කාලගුණය! ගෙදරින් එලියට බහින අයට ඕනෙම දෙයක් ! කාරෙකේ ගියත් ඕනේ. ඒක නැතිව වැස්සට අහුඋනාම අපරාදේ බස් එකක ආවනම් කියලා හිතෙනවාට වඩා නාවානම් හොඳයි කියා හිතෙන තරමට අපි තෙමෙනවා.
කාලගුණේ ගැන app එකක් code4good+ hakadev වලදි fishNET එකට පටන්ගත්තනේ, යසස් පසින්දු USSD ප්‍රශ්න ටික ලිහාගත්තා AppSMART එකෙන්. එතකන් නම. Wet. මල පැනලා හිටියේ වැස්සත් එක්ක. Dish TV අවුල්නේ. La Liga නෑ. BPL නෑ. IPL වැඩක් නෑ. අතර මැද ආපු හොඳම සතුට තමා Google I/O එක. පුදුම සෙනග ගොඩක්, ඇප්ස්, Live කතා, වැස්ස පායලා තිබුනේ - වැස්සේ නෑ වගේ. එනකොට මහන්සියට වඩා මනසම කැළඹිලා. Fully Inspired! . වැස්සේ රෑ දවල් එක දිගට වැඩකරල beta app එක ඉවරකලා. ඥාණකීතන් සහ තවත් අය Test කලා.
අන්තිමේදී නම දැම්මේ කාලගුණේ , අර පරණ ටෙලිනාට්‍යයේ කාලගුණේ මතක් උනා මට. විනාඩි 30 කට වරක් Update වෙන මේ app එකේ ලංකාව පුරා ප්‍රධාන දිස්ත්‍රික්ක 21ක, එම දවස ඇතුලුව ඉදිරි දින 8ක් සඳහා වර්ෂා අවදානම, ඌශ්ණත්ව ඉහල පහලබව, ආලෝක තත්ව, ඉර නගින බහින හෝරා, UVI, අව්ව පැය ගනන, සුළඟ අනාවැකි දෙනවා.
ඉංග්‍රීසියෙන් තාම Get Wet. මොකද Met නෑනේ.
අද සිට ඔබේ වැඩ සැලසුම් කරගන්න දවස් 8 ක් නගර 21ක විවිද දත්ත.
අවසකට 48 වාරංයක් Updates -
ඔන්න 2016 අපේ සමාජ නව්‍යකරනයේ (Social Innovation) දායකත්වය.
කවදාකවත් නොතෙමෙන්න - කාලගූණය නිතර බලන්න.
http://yesmedia.club/wet/
IdeaMart ස්තූතියි!
නිරංජන් මීගම්මන
AppSMART ව්‍යාපෘතියේ පූංචි වැඩක් --
A file can be either text or binary.
A text file is a sequence of lines and a line is a sequence of characters.
The line is terminated by a EOL (End Of Line) character.
A binary file is any file. Binary files can only be processed if we know the file structure.
Open ( )
open() returns a file object file_object = open(filename, mode) mode is way the file will be used.
Mode
'r' when the file will only be read 'w' for only writing (an existing file with the same name will be erased) 'a' opens the file for appending; any data written to the file is automatically added to the end. 'r+' opens the file for both reading and writing.
>>> f = open('workfile', 'w')
>>> print f
Create a text file
file = open("newfile.txt", "w")
file.write("hello python")
file.write("and another line")
file.close()
How to read a text file
file = open('newfile.txt', 'r')
print file.read()
Output: hello world in the new file and another line
We can also specify how many characters the string should return, by using file.read(n), where "n" determines number of characters.
file = open('newfile.txt', 'r')
print file.read(5)
Output: hello
file.readline( )
The readline() function will read from a file line by line (rather than pulling the entire file in at once).
file = open('newfile.txt', 'r')
print file.readline():
Output:hello python
file.readlines( )
readlines() returns the complete file as list of strings
file = open('newfile.txt', 'r')
print file.readlines()
Output:
['hello python', 'and another line']
Looping over a file object
file = open('newfile.txt', 'r')
for line in file:
print line,
Output: hello python and another line
file.write( )
The write method takes one parameter, which is the string to be written. To start a new line after writing the data, add a character to the end.
file = open("newfile.txt", "w")
file.write("This is python")
file.write("And here is another line")
file.close()
Close ( )
When you’re done with a file, call f.close() to close it and free up any system resources taken up by the open file.




